From the publisher
බණ්ඩාරදුවේ විසු කාලයේ නෙතට යොමු වු දෑ හා අත්දැකීම් මෙහි විස්තර වෙයි මාතෘකා 16 ක් යටතේ ඒ අත්දැකීම් පෙළගැස්වෙයි. විස්තරය දීර්ඝ වන තැන්හිදී උප මාතෘකා යොදා ඇත.සිංහල 5 වසර පොතට පාඩමක් වශයෙන් ද යොදා ඇත.
Wane Edunu Piya Satahan by Piyasena Kahandagamage is a Sinhala book published by Godage Book Emporium, listed under Fiction & Literature.
Book details
| Title | වනේ ඇදුනු පිය සටහන් (Wane Edunu Piya Satahan) |
| Author | Piyasena Kahandagamage |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| Publisher | Godage Book Emporium |


