Lakpura
Lakpura® · Raamatud

Thuru Agisse

Alates€2.68

From the publisher

'' ඔබේ අහපන්තරයේ සිරවී ඇති ප්‍රකාශ නොකළ කතාවක් දරාගෙන සිව්ම තරම් වේදනාවක් තවත් නැත. " මායා ඇත්පලෝහෝ මෙම ප්‍රකාශය නමිතා ජේ. බස්නායක නම් අපූරු ලේඛිකාවන්ගේ ලියමත් සමඟ මම සසඳම්, අර්ථකථනය කරන්නෙම්, රසවිඳින්නෙම්, විචාරන්නෙම්,

සැබැවින්ම හකා වූ කලී තමා දකින, අසන, විඳින අත්දැකීම් ඉතාමත් සුක්ෂමව හා මනා සංයමයකින් තම පාඨකයන් වෙත ලබා දෙන දක්ෂ ලේඛිකාවකි. ඇගේ පෙර කෘතීන් සේම තුරු අභිස්සේ නම් වූ මෙම කෙටිකතා සංග්‍රහයෙන්ද ඇය ඇගේ එකී දක්ෂතාවය මනාව විශද කරයි.

කතුවරයන්ගේ සරල බස් වහර පාඨකයා කතාව තුළ ඇද බැඳ තබා ගැනීමට සමත් වෙයි. සියලු කතා තුළ වර්ත, සිද්ධි ගොඩනැඟීම හා එහි ගලා යෑමේ සංයමය සීතව ආනන්දයක් ගෙන එයි. එකී ආනන්දයම පාඨකයාව මුළු කෙටිකතා සංග්‍රහයම එක හුස්මට කියැවීමට අභිප්‍රේරණයක් ලබාදෙයි.

මේ සියල්ල මනාව මුසු කරමින් එකී කතා තුළ ඇති විවිධ සිදුවීම් අපගේ ජීවිතයට බද්ධ කරන ශනමිකා, ප්‍රතිහා පූර්ණ ලේඛිකාවකගේ ලක්ෂණ මනාව පෙන්වා දෙමින් කතාව රස විඳින්නට පාඨකයාව පූර්ණ ඉඩහසර ලබා දෙයි.

වර්තමාන සිංහල සාහිත්‍යයේ නව මං සලකුණක් සලකුණු කරන මෙම තරුණ ලෙවිකාවන්ගේ සාහිත්‍ය ගමනට හදවතින්ම සුභාශිංසන එක් කරමි. නෂිකා ජේ, බස්නායක.. ඔබට ජය

නිඝෝෂා මධුශාන්ති මොරහැලගේ. පාසල් ආචාර්‍ය

Thuru Agisse by Shyamika J. Basnayake is a Sinhala book published by Paramee Printers and Publishers, listed under Fiction & Literature, Novels.

Book details

Titleතුරු අගිස්සේ (Thuru Agisse)
AuthorShyamika J. Basnayake
LanguageSinhala
Pages127
CoverSoft Cover
ISBN9789557468112
PublisherParamee Printers and Publishers

Tehnilised andmed

Toode №LKVBC3YHPJ
GTIN / vöötkood9789557468112
Saatmiskaal180 g
Malaka
Sinu tootenõustaja

Malaka Vanemspetsialist

Küsimusi selle toote, selle suuruste või teie riiki saatmise kohta? Võta otse ühendust Malaka'iga — vastused tulevad tavaliselt mõne tunni jooksul Sri Lanka tööajal.

Sulle võib ka meeldida

Küsi Lakpura® agendilt