From the publisher
තලමල පිපිලා 1988 ආචාර්ය ජයලත් මනෝරත්න නාට්ය නිර්මාණයක්.
සුන්දරත්වයෙන් පරිපුර්ණ වුවද සිංහල සමාජයෙහි තලමල පිපිම විනාශයේ සංකේතයක් ලෙස සැලකේ, ඒ සියුම් සංකේතය මෙරට සමාජයේ පුරා මඩු දිවූ පිලිලයක තරම වේදිකාව මත අතිශය රමණිය ලෙස තලමල පිපිලා නාට්ය ශ්රී ලාංකීය ඉතිහාසයේ සන්ධිස්ථානයක් බවට පත්ව තිබේ.
Thalamala Pipila by Jayalath Manorathna is a Sinhala book published by S. Godage saha Sahodarayo, listed under Fiction.
Book details
| Title | තලමල පිපිලා (Thalamala Pipila) |
| Author | Jayalath Manorathna |
| Language | Sinhala |
| Pages | 104 |
| Cover | Soft Cover |
| Publisher | S. Godage saha Sahodarayo |


