Lakpura
Lakpura® · Raamatud

Subawo

Alates€4.80

From the publisher

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු හා ඔහුගේ පවුලේ අයට අත්වුණු ඛේදවාචකයක් හා ඊට වගකිව යුතු අමන දේශපාලනඥයකු හා ඔහුගේ සගයන්ගේ ක්‍රියා කලාපය පිළිබඳ පුවතක් කොටි සංවිධානය උතුරේ බලය පැතිරවූ කාලය ද පසුබිම් කරගෙන ප්‍රකාශ කෙරෙන "සුබාවෝ" නවකතාව ආශාවෙන් කියවාගෙන යා හැකි වෘතාන්තයක් වෙයි. කුතුහලයෙන් යුක්තව කථාව ඇරඹෙන්නේ ඛේදවාචකයෙන් බේරුණු

ඇමරිකාවේ අධ්‍යාපනය ලබමින් සිටින මාධ්‍යවේදියාගේ දියණියක වන සුබා ඕනෑම තැනක සිටින පුද්ගලයෙකු වෙත එල්ල කළ හැකි සූක්ෂම මිසයිලයක් නිර්මාණය

කිරීම පිළිබඳ අපූරු තොරතුරකි.

නොයෙක් අකටයුතුකම් සිදුකරන ඉහත කී දේශපාලනඥයා හා ඔහුගේ සගයෙකුට ස්වභාවධර්මය විසින් දැඬුවම් ලබා දෙනු ලබන අතර නොයෙක් විපත්වලට මුහුණ දුන් සුබා සහ තවත් දියණියන් දෙදෙනෙකු නිරුපද්‍රිතව වන අයුරින් කථාව අවසානයෙහි හෙලි වෙයි. සමාජ ආර්ථික දේශපාලන යථාර්තයෙන් ඔප් නැංවුණු කෘතිය පාඨකයාට වින්දනයක් ලබා දෙන අතරම ඔහුගේ බුද්ධියට ද අමතයි.

Subawo by Nihal P. Jayathunga is a Sinhala book published by Minsara Prakashana, listed under Fiction, Novels.

Book details

Titleසුබාවෝ (Subawo)
AuthorNihal P. Jayathunga
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245536122
PublisherMinsara Prakashana

Tehnilised andmed

GTIN / vöötkood9786245536122
Saatmiskaal250 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Sulle võib ka meeldida

Küsi Lakpura® agendilt