Lakpura
Lakpura® · Raamatud

Sathange Diyaniyo

Alates€3.42

From the publisher

දරුණු ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූද අවකල් ලිංගිකත්වයට ගොදුරු වූද දහතුන් හැවිරිදි ක්‍රිස්ටිනා දැරියගේ අනුවේදනීය සත්‍ය කතාව.

"අවසාන විභාගයෙන් මම ඉහළ ම සාමාර්ථයක් ලබා ගතිමි. එහෙත්, සුදුසුකම්වලට සරිලන රැකියාවක් නම් සොයා ගැනීමට නොහැකි විය. රැකියා නොමැතිව පාරවල්වල නිකරුණේ හැසිරෙන තරුණ තරුණියන් සඳහා රැකී රක්‍ෂා දෙපාර්තමේන්තුව විසින් සම්පාදිත නීතියකට අනුව ලබා දෙන සුළු රැකියාවක් මට ලැබිණි. පසුගිය වසර තුළ මම හෙරොයින් එන්නතක් නොමැතිව ම කල් යැව්වෙමි. සම්පූර්ණයෙන් ම හෙරොයින් මතින් මිදීමට වසර කීපයක් ගතවන බව මම දැන සිටියෙමි. එනමුදු දැන් මට හෙරොයින් නොමැතිව ජීවත්වීම ප්‍රශ්නයක් නොවේ.”

මත්මායාවෙන් ගැලවෙන්නට වෙර දරන යෞවනියකගේ සැබෑ ජීවන අන්දරය.

ලෝකයේ භාෂා ගණනාවකට පරිවර්තනය වූ, සිනමා නිර්මාණයක් සේ එළි දැක්වූ Wir Kinder vom Bahnhof Zoo (We Children of Zoo Station) කෘතියේ සිංහල පරිවර්තනය.

Sathange Diyaniyo by Ranjith Kuruppu is a Sinhala book published by Fast Publishing (Pvt) Ltd, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleසාතන්ගේ දියණියෝ (Sathange Diyaniyo)
AuthorRanjith Kuruppu
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556771312
PublisherFast Publishing (Pvt) Ltd

Tehnilised andmed

GTIN / vöötkood9789556771312
Saatmiskaal250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

Sulle võib ka meeldida

Küsi Lakpura® agendilt