From the publisher
ශ්රී ලංකා පරිපාලන සේවය, අධ්යාපන පරිපාලන සේවය, විදුහල්පති සේවය, ජාතික පාසැල් උපාධි ගුරු, පළාත් පාසැල් උපාධි ගුරු, නීති ප්රවේශය, රේගු නිළධාරී, ආදායම් පරීක්ෂක, බැංකු විභාග ඇතුළු ශ්රී ලංකාවේ සියළුම තරඟ විභාග සඳහා රචිත නවතම තොරතුරු ඇතුලත් පොතකි.
කෙටි ප්රශ්න පත්ර 20ක්
බහුවරණ ප්රශ්න පත්ර 10ක්
සියළු ප්රශ්න සඳහා පිළිතුරු ඇතුලත් ය.
Samanya Denima by Sumith Dilruksha is a Sinhala book published by S.D. Publication, listed under General Knowledge & IQ.
Book details
| Title | සාමාන්ය දැනීම (Samanya Denima) |
| Author | Sumith Dilruksha |
| Language | Sinhala |
| Pages | 72 |
| Cover | Soft Cover |
| Publisher | S.D. Publication |



