Lakpura
Lakpura® · Raamatud

Pus Petaw Denna

Alates€2.68

From the publisher

චෑන් තොං (1932-1995), මුල් කාලයේ හඳුන්වනු ලැබුවේ චෑන් තංශුආන් ලෙසින්. ඔහු ප්‍රසිද්ධ කාටුන් ශිල්පියෙකු, විශිෂ්ඨ සිනමා අධ්‍යක්ෂවරයෙකු සහ ෂැංහයි ලලිත කලා චිත්‍රපට චිත්‍රාගාරයේ කලා නිර්මාණ සහ කලා කමිටුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය. චීන කලාකරුවන්ගේ සංගමයේ චිත්‍ර කතා කලා කමිටුව විසින් චීන චිත්‍ර කතා සඳහා රන් වානර සම්මානය පිරිනමන ලදි.

" පූස් පැටව් පැටව් දෙන්නා " චෑන් තොං විසින් සංස්කරණය කර අඳින ලද අතර එහි " පූස් පැටව් පැටව් දෙන්නා " සහ "එළ හරකා සහ මී හරකා" යන කථා දෙකක් අඩංගු වේ. " පූස් පැටව් පැටව් දෙන්නා " ප්‍රථම වරට 1984 දි ප්‍රකාශයට පත් කරන ලදී.

Pus Petaw Denna by Tharaka Vipulaguna is a Sinhala book published by Kadulla Publisher, listed under Children's Books.

Book details

Titleපූස් පැටව් දෙන්නා (Pus Petaw Denna)
AuthorTharaka Vipulaguna
LanguageSinhala
Pages24
CoverSoft Cover
ISBN9786245509836
PublisherKadulla Publisher

Tehnilised andmed

Toode №LK5RZNVQX9
GTIN / vöötkood9786245509836
Saatmiskaal100 g
Madubashini
Sinu tootenõustaja

Madubashini Juht

Küsimusi selle toote, selle suuruste või teie riiki saatmise kohta? Võta otse ühendust Madubashini'iga — vastused tulevad tavaliselt mõne tunni jooksul Sri Lanka tööajal.

Sulle võib ka meeldida

Küsi Lakpura® agendilt