From the publisher
මෙම මිනිසුන්ට වඩා යහපත් යමක් හිමිවිය යුතු වුණිද? කී දෙනෙක් අනෙකුන් ක්රියාකාරී ලෙස පීඩාවට පත්කර තිබුණිද? හිට්ලර්ගේ බැල්මේ සුවඳින් පිබිද, ඔහුගේ වාක්ය නැවත කියවමින් ඔහුගේ පරිච්චේද උපුටා දක්වමින්, ඔහුගේ ප්රබන්ධ ගෙන හැර පාමින් ඔවුන් එවැනි දේ කර තිබුණා නොවේද? යුදෙව්වෙකු සඟවා ගැනීමෙන්? හාන්ස්? ඔවුන් සැමට මරණය සුදුසු වීද? ළමුනට පවා? Markus Zusak විසින් රචිත The Book Thief කෘතියේ සිංහල පරිවර්තනයයි.
Poth Hera by Manel Jayanthi Gunasekera is a Sinhala book published by Pahan Publisher, listed under Fiction & Literature, Novels, Translations (Parivarthana).
Book details
| Title | පොත් හෙර (Poth Hera) |
| Author | Manel Jayanthi Gunasekera |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556672688 |
| Publisher | Pahan Publisher |



