Lakpura
Lakpura® · Raamatud

Mini Kana Wyaghrayanta Mediwa

Alates€2

From the publisher

මහා වනාන්තරය ද වන සතුන් ද

තවත් බොහෝ හැලහැප්පීම් ද අළලා ලියැවුණු පොත පත

කියවීම මහත් ආශ්වාදයක් කොට ගත් පඨක පිරිස්

ලෝ පුරා විහිදී විසිරි සිටි.

"මිනී කන ව්‍යාඝ්‍රයන්" යන වචන කිහිපය පවා

යමෙකුගේ සියොලඟ භීතියෙන් මුසපත් කරවන්නට සමත් ය.

මිනී කන ව්‍යාඝ්‍රයකු හා මුහුණට මුහුණ මුණ ගැසීම නපුරු

සිහිනයකි!

ඒ නපුරු හීනය ඔබ ඉදිරියේ දිග හැරෙන්නේ

මිනී කන ව්‍යාඝ්‍රයන ට මැදිවුවකුගේ අත්දැකීම්

සමගිනි.

Mini Kana Wyaghrayanta Mediwa by පාලිත ජයකොඩි is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Fiction, Fiction & Literature, Translations.

Book details

Titleමිනී කන ව්‍යාඝ්‍රයන්ට මැදිව (Mini Kana Wyaghrayanta Mediwa)
Authorපාලිත ජයකොඩි
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555518048
Publisherදයාවංශ ජයකොඩි ප්රකාශන

Tehnilised andmed

Toode №LKTYKNP8KX
GTIN / vöötkood9789555518048
Saatmiskaal250 g
ISBN978-955-551-804-8
LanguageSinhala
Publisherදයාවංශ ජයකොඩි ප්රකාශන
Malaka
Sinu tootenõustaja

Malaka Vanemspetsialist

Küsimusi selle toote, selle suuruste või teie riiki saatmise kohta? Võta otse ühendust Malaka'iga — vastused tulevad tavaliselt mõne tunni jooksul Sri Lanka tööajal.

Sulle võib ka meeldida

Küsi Lakpura® agendilt