Lakpura
Lakpura® · Raamatud

Miguwal Widiya

Alates€1.62

From the publisher

මිගුවල් වීදිය' නම් වූ මෙම කෘතියෙහි ට්‍රිනිඩෑඩ් නම් වූ සුළු ජනගහනයකින් යුතු ඉතා කුඩා දිවයිනක පිහිටා ඇති මිගුවල් වීදිය ආශ්‍රිත ජන ජීවිතය අන්තර්තය. එහි පිහිටි ස්පේන් වරායබඩ ප්‍රදේශ ආශ්‍රිතව දෙවන ලෝක සංග්‍රාම සමයේ ඇතිවන්නා වූ කුදු මහත් සිද්ධි සමුදායක සංකලනයකි මෙය. මෙහි ජීවමාන බොහෝ චරිත ඔබ හා අප අතර නිරන්තරව සැරිසරන්නෝම වෙති. මෙහි සඳහන් සිද්ධි ඔබ අප ජීවත් වන සමාජය තුළ සිදුවන සිදුවීම්මය. එහෙයින් මෙය විදේශයකින් අප වෙත පැමිණි ආගන්තුක කෘතියකැයි ඔබට නොහැඟෙනු ඇත.

Miguwal Widiya by Somasiri Liyanage is a Sinhala book published by Sameera Publication, listed under Fiction, Novels, Translations.

Book details

Titleමිගුවල් වීදිය (Miguwal Widiya)
AuthorSomasiri Liyanage
LanguageSinhala
Pages215
CoverSoft Cover
ISBN9789553993274
PublisherSameera Publication

Tehnilised andmed

GTIN / vöötkood9789553993274
Saatmiskaal277 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Sulle võib ka meeldida

Küsi Lakpura® agendilt