Lakpura
Lakpura® · Raamatud

Maye Menika

Alates€4.02

From the publisher

" ඇමතිගෙ පුතා එක්ක සම්බන්ධයක් තිබිල තියෙනවද?"

" එහෙම සම්බන්ධකමක් තිබිලා නෑ.. සම්බන්ධකමක් තිබුණා නම් පැහැරගෙන යන්න ඕන නෑ.. කැමැත්තෙන් හිටියා නම් කෙල්ල කෑගහන්නෙ නෑනේ.."

මාධ්‍ය ආයතන මේ නඩුවට උනන්දුවක් දැක්වූහ. බෝලිද්දී පැහැරගෙන යාමට තැත්කළ තරුණයා හඳුනා ගැනීම බරපතල ප්‍රශ්නයක් විය. වෑන් රිය ඇමතිවරයාගේ බිරිඳ නමින් ලියාපදිංචි වූ එකකි.

" හඳුනා ගැනීමේ පෙරට්ටුවක් තියෙනවා.."

" කෙල්ල හරි බුද්ධිමත්.."

" හැම විභාගයකින්ම A පාසස් අරන්.."

"හරි.. මම දැන් කෙල්ල එක්ක කතා කරමින් හිටියා.. පස්සෙ කතා කරමු..

අදීන ඇමතුම විසන්ධි කර බෝලිද්දී දෙස බැලුවේය. තමා පවසන දේ ඇයට නොඇසුණ බව සහතිකය. ගොලු තැනැත්තියට ශ්‍රවණාබාධ ඇතිවීම ස්වභාවිකය. ඇය ඉවතට හැරී හඬමින් සිටියාය.

"නාඬා ඉන්න.."

ඔහු ආදරෙන් කීවාය. ලස්සන ඇස් දෙක කඳුලෙන් පිරී තිබුණි.

" මේ පින්තූරෙ හම්බවුණේ කොහොමද..?"

 

Maye Menika by Edward Mallawaarachchi is a Sinhala book published by Mallawaarachchi Publishers, listed under Novels, Romantic.

Book details

Titleමයෙ මැණික (Maye Menika)
AuthorEdward Mallawaarachchi
LanguageSinhala
Pages216
CoverSoft Cover
ISBN9789558460931
PublisherMallawaarachchi Publishers

Tehnilised andmed

GTIN / vöötkood9789558460931
Saatmiskaal278 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Sulle võib ka meeldida

Küsi Lakpura® agendilt