Lakpura
Lakpura® · Raamatud

Mastarman Redi

Alates€6.64

From the publisher

නැව බිඳී යෑමෙන් ශාන්තිකර සාගරයේ පාළු දුපතකට ගොඩ බට පවුලක් පිළිබඳ ඉතා චමත්කාර ජනක ළමා නවකතාවකි. "මාස්ටර්මන් රෙඩි" නැමැති ඉතා කාරුණික වු ද දක්ෂ වූ ද නාවිකයා ගේ උපකාරයෙන් සැපවත් ජීවිතයක් ගත කරන්නට පටන් ගන්නා මේ පවුලේ ඉරණම ම්ලේච්ඡයන් ගේ පැමිණිමෙන් සම්පුර්ණයෙන්ම වෙනස් වෙයි. ම්ලේච්ඡයන් නිසා ඔවුන්ගේ ජීවිත ත්‍රාසයෙන් හා භීතියෙන් පිරී ගියද තැනට සුදුසු නුවණින් ක්‍රියා කිරීමෙන් ඔවුහු දිවි ගළවා ගනිති. එසේ වුවද "මාස්ටර්මන් රෙඩිගේ" මරණය නිසා මේ නවකතාව කරුණා රසයෙන් පිරුණු ශෝක කාව්‍යයක් බවට පත්වෙයි. ළමා නවකතාවක් වශයෙන් ඉතා ශ්‍රේෂ්ඨ තැනක් ගන්නා මේ නවකතාවෙන් සිංහල සාහිත්‍යයට නව මං විවෘත වනු නොඅනුමානය.

සම්පුර්ණ යි. අසංක්ෂිප්ත යි.

Mastarman Redi by කේ. ජී. කරුණාතිලක is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Children's Books, Fiction, Fiction & Literature.

Book details

Titleමාස්ටර්මන් රෙඩි (Mastarman Redi)
Authorකේ. ජී. කරුණාතිලක
LanguageSinhala
CoverSoft Cover
ISBN955-551-332-8
Publisherදයාවංශ ජයකොඩි ප්රකාශන

Tehnilised andmed

Saatmiskaal250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Sulle võib ka meeldida

Küsi Lakpura® agendilt