From the publisher
පසුගිය අගහරුවදා මට ෂර්ලොක් හෝම්ස්ගේ විදුලි පුවතක් ලැබුණි. ''මා පැවැත්වූ වඩාත්ම අද්භූතජනක පරීක්ෂණය , කෝන්වෝල්හි භීෂනය පිලිබදව ඔබනොලියන්නේ ඇයි?'' '' ඔහුට මෙම සිද්ධිය ගැන යලි සිහිවුයේ ඇයිදැයි මම නොදනිමි.
Malagiya Eththo Sakki Dethi ! by Chandana Mendis is a Sinhala book published by Chandhana Mendis, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | මළගිය ඇත්තෝ සාක්කි දෙති ! (Malagiya Eththo Sakki Dethi !) |
| Author | Chandana Mendis |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 978-955-95930-9-9 |
| Publisher | Chandhana Mendis |



