From the publisher
ප්රේමා සුරවීර රූපසිංහ විසින් රචිත
මෙම "මද්දුම දෝණියේ" නම් කෘතිය
මවක විසින් තම මදුම දියණියට දෙනු
ලබන අවවාදවලින් සමන්විත ය.
මෙම කෘතිය දියණියන් සිටින මවුවරුන්
විසින් දියණියන්ට පරිශීලනය කිරීමට
දිය යුතුම කෘතියකි.
Madduma Doniye by Prema Suraweera Rupasinha is a Sinhala book published by Pahan Publication, listed under Fiction.
Book details
| Title | මද්දුම දෝණියේ (Madduma Doniye) |
| Author | Prema Suraweera Rupasinha |
| Language | Sinhala |
| Pages | 104 |
| Cover | Soft Cover |
| ISBN | 9789556673258 |
| Publisher | Pahan Publication |


