Lakpura
Lakpura® · Raamatud

Lama Kawi Muthu

Alates€0.93

From the publisher

කුඩා දරුවන් සදහා වැදගත් වන ජනප්‍රිය ළමා කවි ඇතුළත් ග්‍රන්ථයකි.( 3.4.5.6.7.8 ) වසර වල දරුවන් හට

ළමා මනසට උචිත පරිදි නිසි අවබෝධයකින් යුතුව උචිත වස්තු තෝරා ගැනීම තාරකා, මල්, හඳ, රාත්‍රිය, සමනලයා,අලියා,කෝච්චිය,බළලා, ගඟ, රෝසමල, අම්මා, පියා, මව්‍ රට,හාවා ඒ අතර වේ. සරල සුඛනම්‍ය භාෂා රීතියක් තෝරාගැනීම, සිත්ගන්නා සුළු උපමා රූපක භාවිතා කිරීම, ගායනයට සුදුසු ආකෘති හා විරිත් තෝරාගැනීම යන කරුණු ඇතුලත් වේ.

සිටියේ නිතර ........ බුම්මා

අපෙ ලක් දෙරණ..... අම්මා

මුළු ලොවම ......... නම්මා

නිදහස් කිරුළ ....... දැම්මා

Lama Kawi Muthu by NAWANELIYE VIJETHUNGA is a Sinhala book published by Author Publication, listed under Academic & Reference, School Books.

Book details

Titleළමා කවි මුතු (Lama Kawi Muthu)
AuthorNAWANELIYE VIJETHUNGA
LanguageSinhala
CoverSoft Cover
ISBN978-955-8159-12-3
PublisherAuthor Publication

Tehnilised andmed

Saatmiskaal250 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Sulle võib ka meeldida

Küsi Lakpura® agendilt