Lakpura
Lakpura® · Raamatud

Kwame

Alates€5.56

From the publisher

මන් දෙයක් අහන්නම්..? ”

"මොකක්ද..? "

කොකෝගේ සුරත මත දෙතොල් තබාගෙන සිටි ක්වමේ හිස ඔසවා ඇසුවේ කොකෝගේ මුහුණ දෙස බලාගෙන ය...

”ආදරේ කියන්නේ මොකක්ද..?

ක්වමේගේ දෙතොල් අග තිබූ රුධිර බිඳුවක් තම දකුණතෙහි මහපට ඇඟිල්ලෙන් පිස දැමූ කොකෝ අසන්නේ තවමත් නොවේලුනු කඳුලු පේලි ඇඳී ඇති ඒ රෝස පැහැ මුහුණ දෙස බලාගෙන ය..

"මගෙ ඇස් දිහෑ බලන්න..

ඔයාට මොනාද පේන්නේ.. ?’

කොකෝගේ ප්‍රශ්නය ළඟ මද වේලාවක් නිහඬව සිටි ක්වමේ එක් වරම දෑස් උස්සා කොකෝගේ කහ පැහැති දීප්තිමත් දෙනෙත් දෙස බලාගෙන පැවසූවේ නළලත් රැලි කර ගන්න ගමන් කොකෝ ඇයගේ දෑස් තුලට එබෙද්දී ය..

"මට මාවම පේනවා..

"ඉතින් ඔයාගේ ප්‍රශ්නට උත්තරේ හම්බුනාද..? ” කොකෝගේ පිලිතුර ළඟ සිහින් මදහසක් මුවට නගා ගත් ක්වමේ අසන්නේ කොකෝ දෑස් හීන් කරමින් ඇය දෙස බලා සිටිද්දීය..

”මට තේරුනේ නෑ..

Kwame by Gaveed Rakhitha Rajapaksha is a Sinhala book published by Author Publication, listed under Fiction & Literature, Novels.

Book details

Titleක්වමේ (Kwame)
AuthorGaveed Rakhitha Rajapaksha
LanguageSinhala
Pages272
CoverSoft Cover
ISBN9786249304512
PublisherAuthor Publication

Tehnilised andmed

GTIN / vöötkood9786249304512
Saatmiskaal339 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Sulle võib ka meeldida

Küsi Lakpura® agendilt