Lakpura
Lakpura® · Raamatud

Irunu Pitu

Alates€7.27

From the publisher

ඔව්, අක්කා සෑහෙන්න දුක් විඳලා ඔය දරුවෝ ඔය තත්වෙට ගෙනාවේ. තවත් තැනැත්තියක් එසේ පවසද්දී වෙනත් තැනැත්තියක් සිනාසෙනු පෙනිනි.

දැන්වත් අක්කා කොල්ලා නිදහස් කරයිද දන්නෑ. මට තියෙන බය පුතාව අතාරින්න තියෙන ලෝබකමට මේ ළමයා එක්කත් පැටලෙයිද කියලා"

“ඕවා හරියයි. අයියා නැති වුණාම අක්කට හිටියෙ දරු තුන්දෙනා විතරනෙ. කෙල්ලො දෙන්නත් ගියාම කොල්ලා විතරනෙ ළඟ හිටියෙ. ඉතින් කෝකටත් හිටියේ පුතා හින්දා අක්කා ළං වුණේ පුතාට. දැන් පුතෙක් නෙවෙයි, දුවෙකුත් ඉන්නවනෙ. ඒ හින්දා ප්‍රශ්නයක් වෙන එකක් නෑ."

එහෙත් වෙනත් තැනැත්තියක් ඊට එකඟ වූයේ නැත.

Irunu Pitu by Aseni Warsha is a Sinhala book published by Nohandunanni Publication, listed under Fiction & Literature, Novels.

Book details

Titleඉරුණු පිටු (Irunu Pitu)
AuthorAseni Warsha
LanguageSinhala
Pages415
CoverSoft Cover
ISBN9786246596217
PublisherNohandunanni Publication

Tehnilised andmed

GTIN / vöötkood9786246596217
Saatmiskaal497 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Sulle võib ka meeldida

Küsi Lakpura® agendilt