Lakpura
Lakpura® · Raamatud

Hithata Hithak

Alates€5.25

From the publisher

ආදරණීය හඬ...

දෑසින් නොදැක මා පෙම් බඳිම් නුඹට..

දිනෙන් දින හද ගැබෙහි ලැඟුම් ගන්නා නුඹේ හඬ.... දෙසවන් පුරා රැව්පිළිරැව් දිදී.. අත්පත් කරගන්නේ ඉඩක්.. මේ හිතේ කොහොමද? ප්‍රේමයම ගැන කියන... නුඹේ ප්‍රේමණීයම හඬ ඉතින් කෙසේ නම් නොබැඳෙන්නද නුඹ කෙරේ මේ හිත. සොඳුර... දිනක හමුවන්නට පතමි ඔය හඬ හැබහින් ඇහෙන මානයේ සිට ඉදින්, මා නුඹට ඇබ්බැහි වුණු..

නුඹ නොදත් මේ වචනවල අයිතිකාරී...

Hithata Hithak by Alana Maduragoda is a Sinhala book published by Nohandunanni Publication, listed under Fiction, Fiction & Literature, Novels.

Book details

Titleහිතට හිතක් (Hithata Hithak)
AuthorAlana Maduragoda
LanguageSinhala
Pages232
CoverSoft Cover
ISBN9786246596620
PublisherNohandunanni Publication

Tehnilised andmed

GTIN / vöötkood9786246596620
Saatmiskaal295 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Sulle võib ka meeldida

Küsi Lakpura® agendilt