Lakpura
Lakpura® · Raamatud

Dewole Nidhanaya

Alates€10.71

From the publisher

ඝාතනය සම්බන්ධයෙන් සේම පැරැණි පුස්තකාලය ගිනිගැනීම සම්බන්ධයෙන්ද සියලු සැකයන් එල්ල වන්නේ, එක්සෙටර් විශ්වවිද්‍යාලයේ මායාකර්ම සහ ගුප්ත විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාව හදාරමින් සිටින ෂැරීන් කාර් ඇතුළු ඇගේ මිතුරන් පිරිසටය. මරණයට පෙර අවසන්වරට ඔහු හමු වූයේත්, පුස්තකාලය ගිනිගත් දා රාත්‍රියේ ඔහුට සහයෝගය ලබාදෙමින්, එතුළ රැඳී සිටියේත් ෂැරීන් කාර් වීම ඊට හේතුවයි.

එහෙත් නීතිය නොදත් තවත් රහසක් තිබිණි. ඒ, මහාචාර්යවරයා මියයාමට මත්තෙන් ශතවර්ෂ ගණනාවක් පැරැණි දිනපොතක් ඇය අත පත්කළ බවය; එය, අමරණීයත්වයේ රහස දන්නා බැව් සැලකෙන, සෙන්ට්-ජර්මේන්ගේ රහසිගත සංකේතවලින් ලියැවුණු ඓතිහාසික දිනපොත බවය. එහෙත් ග්‍රන්ථය ලබාගැනීමේ අරමුණින් මිනිස් ඝාතන සිදුකිරීම සාමාන්‍ය දෙයක් වූ සංවිධානාත්මක පිරිසකට, ග්‍රන්ථයේ වත්මන් භාරකාරිය ෂැරීන් කාර් බැව් රහසක් නොවීය.

සහෝදරත්වයේ ඝාතකයන් නොනැවතී ලුහුබඳින විට, සෙන්ට්-ජර්මන්ගේ රහස් සංකේත අතර සඟවා ඇති ප්‍රහේලිකා විසඳීම හැරුණුකොට අන් විකල්පයක් ෂැරීන් ඇතුළු ඇගේ මිතුරු පිරිසට නොතිබිණි.

Dewole Nidhanaya by Kaveesha Nadun Kaggodaarachchi is a Sinhala book published by Muses Publishing House, listed under Adventure, Crime, Fiction.

Book details

Titleදෙවොලේ නිධානය (Dewole Nidhanaya)
AuthorKaveesha Nadun Kaggodaarachchi
LanguageSinhala
Pages548
CoverSoft Cover
ISBN9786246570880
PublisherMuses Publishing House

Tehnilised andmed

Toode №LKHMN24NPY
GTIN / vöötkood9786246570880
Saatmiskaal643 g
Madubashini
Sinu tootenõustaja

Madubashini Juht

Küsimusi selle toote, selle suuruste või teie riiki saatmise kohta? Võta otse ühendust Madubashini'iga — vastused tulevad tavaliselt mõne tunni jooksul Sri Lanka tööajal.

Sulle võib ka meeldida

Küsi Lakpura® agendilt