Lakpura
Lakpura® · Raamatud

Daruwanta Gahanna Epa

Alates€4

From the publisher

පාසල සංස්කෘතිය පවරා දෙන තැනකි. දේශපාලන සමාජ හා ආර්ථික වශයෙන් බිඳ වැටුණ සමාජයක පාසලට නිරුපද්‍රිතව පවතින්නට අපහසුය. එහෙත් ආපසු හැරී බලන විට රටක අධ්‍යාපනය හා සංස්කෘතිය කඩාවැටීම සියලු ව්‍යසනයන්ට මුල්වී ඇති බව පිළිගන්නට සිදුවෙයි.

දිනෙන් දින ප්‍රචණ්ඩත්වය ඉහවහා යන වාතාවරණයක අපට ජීවත්වන්නට සිදුවී තිබේ. වෙනත් අයුරකින් පවසතොත් අප ජීවත්වන්නේ - අපේ දරුවන්ට ජීවත්වීමට සිදුවී තිබෙන්නේ වැඩිහිටියන් විසින් බරපතල ලෙස දූෂණය කරන ලද සමාජයකය.

ඇතැම් ගුරු භවතුන් තම මානසික පීඩනය තුනීකර ගැනීමට දරුවන්ට දරුණු ලෙස පහරදීම හා ඒ පහරදීම සාධාරණ බව හුවා දැක්වීමද සිදුවෙයි. දරුවන් අවබෝධ කරගැනීම හා ඔවුන්ට ආදරය දැක්වීම වෙනුවට දරුවන් හික්මවන හොඳම ක්‍රමය ලෙස පහරදීම හඳුනා ගැනීමේ විපාක අද අපට ඇස් පනා පිට විඳින්නට සිදුවී තිබේ. එබැවින් සිවිල් නීති රීති සුරැකීමත්, ඒවායෙන් ප්‍රයෝජන ලැබීමත්, හිංසනය හා කෲරත්වය හෙළා දැකීමත්, උදෙසා සෑම ශිෂ්ට පුරවැසියෙකුම දායකවීම අවශ්‍යවේ. මේ පොත ඒ සඳහා පෙරවදනකි.

Daruwanta Gahanna Epa by Sarath Wijesooriya is a Sinhala book published by Wijesooriya Grantha Kendraya, listed under Self Help & Personal Development.

Book details

Titleදරුවන්ට ගහන්න එපා (Daruwanta Gahanna Epa)
AuthorSarath Wijesooriya
LanguageSinhala
Pages212
CoverSoft Cover
ISBN978-955-652-105-5
PublisherWijesooriya Grantha Kendraya

Tehnilised andmed

Toode №LKT3DAM7Y3
Saatmiskaal273 g
Pages212
LanguageSinhala
PublisherWijesooriya Grantha Kendraya
Madubashini
Sinu tootenõustaja

Madubashini Juht

Küsimusi selle toote, selle suuruste või teie riiki saatmise kohta? Võta otse ühendust Madubashini'iga — vastused tulevad tavaliselt mõne tunni jooksul Sri Lanka tööajal.

Sulle võib ka meeldida

Küsi Lakpura® agendilt