Lakpura
Lakpura® · Raamatud

BB

Alates€1.82

From the publisher

මෙම ලිවීම යථාර්ථවාදී විය යුතු යයි මගේ කියවන්නිය අදහන නිසා මා පළමුව කළ යුත්තේ, ඔහුගේ හැටි සොබාව ප්‍රබන්ධ ගතකිරීමය. බැලු බැල්මට ඔහුට අවුරුදු 45 ක්වත් ඇති. ඔහු කෙසඟය. ඉඳි කට්ටක් වගේ කෙසඟය. සෝමාරි පෙනුමක් සහිතය. මේ ඉඳිකට්ට රිටක් වගේ උස කෙනෙකු නොවේය. ඔහුගේ මිටි සිරුරට මේ කෙසඟ බව කොහෙත්ම යා දෙන්නේ නැත. ඒත් ඉතින් මා කුමක් කරන්නද? ඔහුගේ මුහුණ විස්තර කළ යුතු කිසිවක් නැති, ඩිමයි අටෙන් එකේ හිස් කඩදාසියක් මෙන් හතරැස් ය. එහි කිසිවක් ලියවී නොතිබීමද මගේ වරදක් නොවේ. වෙනසකට ඇත්තේ ඉදිරිපස දත්වලින් එකක් ඉදිරියට පැන තිබීමය. මෙම දත් ඒ මුහුණට එකතු කරන්නෙ අස්ලීල පෙනුමකි. ඔහුගෙ හිස් බැල්ම ඇස් ගෙඩි දෙකෙන් එළියට පැන ඇර දමා තිබූ ජනේලයක්ද පියමන් කර ඉබාගාතේ යයි.

BB by Saman Wickramarachchi is a Sinhala book published by Sarasavi Publishers, listed under Fiction & Literature, Novels, Swarna Pusthaka 2026.

Book details

Titleබීබී (BB)
AuthorSaman Wickramarachchi
LanguageSinhala
Pages154
CoverSoft Cover
ISBN9789553136459
PublisherSarasavi Publishers

Tehnilised andmed

GTIN / vöötkood9789553136459
Saatmiskaal209 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Sulle võib ka meeldida

Küsi Lakpura® agendilt