Lakpura
Lakpura® · Raamatud

Bambaragala

Alates€5.36

From the publisher

ගල් තලාවේ වාඩි වී සිටි වෙද මහතාද නැගී සිටිමින්, " ඒක නෙවෙයි අපේ හාමුදුරුවනේ.. කවුද ඇත්තෙක් පංසලට ඇවිත් ඉන්නව මං දක්කා, කව්ද ඒ? "

වටපිට බැලු ලොකු හාමුදුරුවෝ, " හ්මී ඒ මනුස්සයා ගැන මමත් ටිකක් හිතලා බැලුවා. කියන විස්තර ටිකක් පැහැදිලි මදියි. "

වඩාත් ළං වූ වෙද මහතා, '' ඒ කිව්වෙ අපේ හාමුදුරුවනේ..." ප්‍රශ්නගත ව විමසීය.

ඊට පිළිතුරු ලෙස ලොකු හාමුදුරුවෝ, "එයැයි කියන විදියට මේ වෙද්දී තනි වෙච්ච මනුස්සයෙක්. අම්මට ගොඩක් ආදරේ කරපු කෙනෙක් උන්ද නැති වුණාට පස්සෙ ඉබාගාතේ ඇවිදපු වගක් තමයි පේන්නෙ.." යැයි පැවසී ය.

Bambaragala by Upul Nishantha Weerasinha is a Sinhala book published by Author Publication, listed under Fiction & Literature, Novels.

Book details

Titleබඹරගල (Bambaragala)
AuthorUpul Nishantha Weerasinha
LanguageSinhala
Pages391
CoverSoft Cover
ISBN9786242102115
PublisherAuthor Publication

Tehnilised andmed

Toode №LKE38578TH
GTIN / vöötkood9786242102115
Saatmiskaal470 g
Madubashini
Sinu tootenõustaja

Madubashini Juht

Küsimusi selle toote, selle suuruste või teie riiki saatmise kohta? Võta otse ühendust Madubashini'iga — vastused tulevad tavaliselt mõne tunni jooksul Sri Lanka tööajal.

Sulle võib ka meeldida

Küsi Lakpura® agendilt