From the publisher
ඔවුනොවුන්ගේ කැමැත්තෙන්, වැඩිහිටියන්ගේ මෙහයවීමෙන් හා ආශීර්වාදයෙන් ඔවුන් සම්ප්රදයානුකුලව එක්වුණි. ඔවුන්ගේ යුගදිවිය සතුටින් ගලා යද්දී සමාජයේ විවිධ සිද්දීන්ට මුහුනදීමට ද ඔවුනට සිදුවුණි. මිතුරු වෙසින් පැමිණි තුන්වන්නේකුගේ ක්රියාකලාපයෙන් අදුරුවීමට ගිය ඔවුන්ගේ යුගදිවිය කල්පනාකාරීව, දක්ෂ ලෙස ක්රියාකොට රැකගත් අයුරු ප්රශංසනීය ලෙස විදහා දැක්වේ.
Asitha Saha Winitha by T.B ILANGARATHE is a Sinhala book published by Minas Publication, listed under Fiction, Fiction & Literature, Novels.
Book details
| Title | අසිත සහ විනිතා (Asitha Saha Winitha) |
| Author | T.B ILANGARATHE |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 978-955-4682-16- |
| Publisher | Minas Publication |



