Lakpura
Lakpura® · Raamatud

Aranya

Alates€3.63

From the publisher

දේවින්දගේ අතොරක් නැති සිපගැනීම්වලින් ආරන්‍යාගේ සිරුරම උණුසුම්ව තිබුණි. ආරන්‍යා ඇඳ සිටි අත් නැති ටී ෂර්ටය හිසෙන් පැන්නූ දේවින්ද ඇගේ පපුතුරේ මුහුණ හොවා ගත්තේය.ඇගේ පුන් පියයුරු ඔහුගේ තොල්වලින් තෙත් වෙද්දී ඇය උමතු වූවාය. මෙතෙක් දවස් හදවත තුළ ඇය වෙනුවෙන් එකතු කළ සියළු හැඟුම් දේවින්ද වෙතින් උතුරා පිටාර ගලන්නට විය.. ඔහුගේ දෙතොල් පහස නොලැබූ එකදු ස්ථානයක් හෝ ඇගේ ශරීරයේ නොවීය.

Aranya by Sanjeewani Atulugama is a Sinhala book published by Pahan Publisher, listed under Novels.

Book details

Titleආරන්‍යා (Aranya)
AuthorSanjeewani Atulugama
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245834594
PublisherPahan Publisher

Tehnilised andmed

GTIN / vöötkood9786245834594
Saatmiskaal250 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Sulle võib ka meeldida

Küsi Lakpura® agendilt