Lakpura
Lakpura® · Libros

Waluka

Desde€5.04

From the publisher

අමාවක අන්ධකාරය කොතරම් දැඩි වී ද කිවහොත් ඇගේ ධෛර්‍යය මුළුමනින්ම පිරිහී ගියේය. පන් මල්ල වුවමනාවට වඩා පිරී පිම්බී යාම නොරිස්සූ ඇය තවත් චීත්තයක් හැඳ ගත්තාය. මේ තෙවන චීත්තය විය යුතුය. දෙකක්ද තුනක් දැයි හරියාකාර මතකයක් නැතත් මීට වඩා හොඳ ක්‍රමයක් පිළිබඳව ඇයට හිතාගත නොහැක. හැමදාම පුලුස්සන රොටි හතරට අමතරව තවත් රොටි දෙකක් වැඩිපුර පිලිස්සු වේ ගමනේ දුර කොතෙක්දැයි නොදත් බැවිනි. ගමක් රටක් පිළිබඳව වගතුග හෙළි කරන්නට පීතර අප්පු මැළි විය.

Waluka by Shanthi Dissanayake is a Sinhala book published by Sarasavi Prakashakayo, listed under Fiction, Fiction & Literature.

Book details

Titleවාලුකා (Waluka)
AuthorShanthi Dissanayake
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556717501
PublisherSarasavi Prakashakayo

Detalles técnicos

GTIN / código de barras9789556717501
Peso de envío250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

También te puede gustar

Pregunte a un agente de Lakpura®