Lakpura
Lakpura® · Libros

Siri Yahana

Desde€3.22

From the publisher

රන් හුයෙන් දෑගිලි බැද, රන් කෙන්ඩියෙන් අත් පැන් වත්කොට එක්තැන් කරන ලද්දා වූ පතී පතිනීහු එවක් පටන් එක වහල යට හිද - එක පතැ බොජුන් වළදා - එකමැ සිරි යහන වැද - උනුන්ගේ අධයාත්මයන් වටහාගන්ට තැනක් වෙහෙස දරති; දිය පිට තැනු නිවෙසක් දිය රළ හා චංචල වන්නේ යම් සේද එසේම චංචල වන්නා වූ ස්වකීය කුටුම්බය නිශ්චල කොට ප්‍රතිෂ්ඨාපනය කරන්ට ඔවුහු දිවා රෑ දුක් ගනිති; දෙදරා බිද වැටෙන ජීවිතයෙහි සුන්බුන් ඉවත් කරමින්ද පිළිසකර කරමින්ද සුණු පිරියම් කරමින්ද කුටුම්බ විචාරණය සාටෝපවත්ව පවත්වාගෙන' යන්ට අරගල කරති.එහෙත් අරගලයෙන් දිග් විජය ලබන්නෝත්වෙත්ද? විවාහය හා පවුල් සංස්ථව අදාළ කුලසේන ෆොන්සේකා විසින් විරචිත සිරි යහන නවකතාව, අප අමතා නගන පැනය එයයි. එහීදි සුමනදාස හා රේණූ යන පති පත්නීන්ගේ චරිත ප්‍රබල ලෙස ගොඩනගන කතුවරයා දැලකින් සුළං බදන්ට ඔවුන් දරන වෑයම සනුකම්පික වූද උපේක්ෂාශීලී වූද ඇසකින් අවලෝකනය කරති.

Siri Yahana by Kulasena Fonseka is a Sinhala book published by Suba Publishers, listed under Adult, Fiction.

Book details

Titleසිරි යහන (Siri Yahana)
AuthorKulasena Fonseka
LanguageSinhala
CoverSoft Cover
ISBN9786249902206
PublisherSuba Publishers

Detalles técnicos

GTIN / código de barras9786249902206
Peso de envío250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

También te puede gustar

Pregunte a un agente de Lakpura®