Lakpura
Lakpura® · Libros

Sathya Wu Premaya

Desde€7.15

From the publisher

ප්‍රේමයට සහ ශාපවලට..

දුෂ්ටයන් දෙදෙනෙක්, එක් යුවතියක් සහ

සතුටින් පිරුණු සදාකාලයක් වෙනුවෙන් මාරාන්තික

සටනක්...

ඉවැන්ජලින් ෆොක්ස් අපූර්ව උතුරට පිවිසුණේ ඇගේ සතුටින් පිරුණු සදාකාලය සොයමිනි. ඇය දැන් කඩවසම් කුමරකු හා විවාහ වී, අනර්ඝ මාලිගාවක වාසය කරන බැවින් ඇය අවසානයේ එය සොයා ගෙන තිබෙන සෙයකි. නමුදු, මෙම මායාවි සුරංගනා කතාන්දරයෙහි ජීවත් වීම සඳහා ඇයට ගෙවීමට සිදු වූ මිල ගැන ඉවැන්ජලීන්ට කිසිදු අදහසක් නැත. තමන්ට අහිමි වූයේ කුමක්දැයි ඇය නොදනී. එසේ වුවද, ඇයව සදාකල් තමන් සමග තබා ගැනීමට බලාපොරොත්තු වන ඇගේ සැමියා ඒ ගැන ඇයට කරුණු වසන් කිරීමට අදිටන් කරගෙන සිටී... නමුත් පළමුවෙන්ම ඔහු හදවත් කුමරු වන ජැක්ස්ව මරා දැමිය යුතු වේ. බොහෝ දෙනා මඟ බලා සිටි "බිඳුණු පසු හදවත" නවකතා ත්‍රිත්වයේ අවසාන නවකතාව වන 'සත්‍ය වූ ප්‍රේමය' නවකතාවේදී රුහිරු වැගිරෙනු ඇත. හදවත් සොරකම් කෙරෙනු ඇත, එමෙන්ම සත්‍ය ප්‍රේමය පරීක්‍ෂාවට ලක් වෙනු ඇත.

Sathya Wu Premaya by Koshali Sirichandra is a Sinhala book published by Ashirwada Publishers, listed under Fiction, Translations.

Book details

Titleසත්‍ය වූ ප්‍රේමය (Sathya Wu Premaya)
AuthorKoshali Sirichandra
LanguageSinhala
Pages384
CoverSoft Cover
ISBN978-624-6585-59-7
PublisherAshirwada Publishers

Detalles técnicos

Peso de envío462 g
Malaka
Tu asesor de producto

Malaka Ejecutivo sénior

¿Tienes preguntas sobre este producto, sus tallas o el envío a tu país? Contacta con Malaka directamente; suele responder en unas horas durante el horario laboral de Sri Lanka.

También te puede gustar

Pregunte a un agente de Lakpura®