From the publisher
බුද්ධ ධර්මය පිළිබඳ වර්තමාන බෞද්ධයන් තුළ ගොඩනැගී ඇති අන්ධ විශ්වාස සහ මිත්යා සංකල්ප පිසදමා සත්යය පමණක් ගවේෂණාත්මකව අවබෝධ කර ගැනීමට මෙම ග්රන්ථය මගින් පිටිවහලක් සැකසේ. මෙම කෘතිය ගිහි පැවිදි බේදයකින් තොරව සියල්ලන්ටම පරිශිලනය කිරීමට අවබෝධයෙන් කියවීමට සුදුසු ධර්ම ග්රන්ථයකි.
Sandrushti by යසවර්ධන රුද්රිගු is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Buddhism, Religion & Beliefs.
Book details
| Title | සංදෘෂ්ටි (Sandrushti) |
| Author | යසවර්ධන රුද්රිගු |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556862416 |
| Publisher | දයාවංශ ජයකොඩි ප්රකාශන |



