Lakpura
Lakpura® · Libros

Rathu Piramidaya

Desde€6.44

From the publisher

ආචාර්ය ජුලියස් කේන් විශිෂ්ට ඊජිප්තුවේදියෙකි. ඔහු දිනක් තම පුත් කාටර් සමඟ ලන්ඩනයේ වෙසෙන තම දියණිය බැලීමට යයි. එහිදී ආචාර්ය ජුලියස් තම පුත් කාටර් සහ දියණිය සාදි සමඟ ලන්ඩන් කෞතුකාගාරයට යන අතර එහිදී ඔහු රොසෙටා පාෂාණය පුපුරුවා හැර ඊජිප්තු දෙවිවරුන් නිදහස් කරයි. මේ සමඟ නපුරේ දෙවියා වූ සෙට් ද නිදහස ලබන අතර ඔහු ජුලියස් කේන්ව මිනී පෙට්ටියක සිර කරයි. සාදිටන් කාටර්ටත් ආරක්‍ෂාව පතා පළා යාමට සිදුවේ.

පැරණි ඊජිප්තුවේ දෙවිවරුන් යළි නැගී සිටින බවත් නපුරේ දෙවියා වූ සෙට්, කේන් පවුල පිටුපස හඹා එන බවත් ඔවුන්ට අවබෝධ වෙයි. සෙට්ව පරාජය කර තම පියා නැවත සොයා ගැනීමට වෙහෙසෙන කාටර්ට සහ සාදිට ඔවුන් දෙදෙනා පාරාවෝ රජවරුන්ගෙන් පැවතෙන අසීමිත බලයක් සහිත දරුවන් දෙදෙනෙක් බව සහ තම පවුල ගැන මෙතෙක් නොදත් අභිරහස් කරුණු ගණනාවක් පිළිබඳවත් දැන ගැනීමට ලැබේ.

ඒ අසීමිත බලය සමඟ ඔවුන් ලෝකය විනාශ කර ලෝකයේ පාලනය අතට ගැනීමට සැරසෙන සෙට්ට විරුද්ධව සටනට එළඹෙති. ඔවුන්ට එය ජයගත හැකි වේද.....?

Rathu Piramidaya by Iroosha Grero is a Sinhala book published by Ashirwada Publication, listed under Fiction, Thriller, Translations.

Book details

Titleරතු පිරමීඩය (Rathu Piramidaya)
AuthorIroosha Grero
LanguageSinhala
Pages415
CoverSoft Cover
ISBN9789550171866
PublisherAshirwada Publication

Detalles técnicos

GTIN / código de barras9789550171866
Peso de envío497 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

También te puede gustar

Pregunte a un agente de Lakpura®