Lakpura
Lakpura® · Libros

Rath Waralethi Liya

Desde€5.37

From the publisher

ළිං කනින්නකුගේ ගෝලයෙකු ලෙස සේවය කිරීම සදහා එක්තරා ගිම්හාන ස්රිතුවේදී ඉස්තාන්බුල් නුවර අසල ඇති කුඩා ප්‍රාදේශීය නගරයකට යන දහසය හැවරිදි ජෙමි ඔහුට වඩා වයසින් දෙගුණයකට වඩා වැඩිමහල්'රතු හිසකේ ඇති නාට්‍ය නිළියක හා දුටු මතින් පෙමින් බැදෙයි' ඒ ප්‍රේමය කරණකොටගෙන හටගත් සිද්දි දාමය ඊට තිස් වසරකට පසු එහි උච්ජ්ස්ථානයට ළගා වෙයි' පියවරුන් සහා පුතුන් අතර ඇති සදාතනික අරගලය සත්‍යය මිත්‍යා කතා සහ කලාපයේ මහා කාව්‍ය සහිතයය සමග එකට කැටිකොට ඉදිරිපත් කෙරෙන මේ කාව්‍ය සාහිත්‍යය සමග එකට කැටිකොට ඉදිරිපත් කෙරෙන මේ නවකතාව දර්ශනවාදී මෙන්ම රමණිය ගද්‍ය කාව්‍යයකි' නොබෙල් සාහිත්‍ය ත්‍යගලාබි තුරකී ලේකක ඔරහ්න් පමුක්ගේ' නවකතාවක් සිංහල බසට නැගෙන පළමුවැනි අවස්ථාව මෙයයි'

Rath Waralethi Liya by Rani Senarathna Rajapaksha is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleරත් වරලෙති ලිය (Rath Waralethi Liya)
AuthorRani Senarathna Rajapaksha
LanguageSinhala
CoverSoft Cover
ISBN97913
PublisherVidarshana Publishers

Detalles técnicos

Peso de envío250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

También te puede gustar

Pregunte a un agente de Lakpura®