Lakpura
Lakpura® · Libros

Piya Satahan Meda

Desde€6.28

From the publisher

“රශී...’’ “මට මැරෙන්න දීපන් දස්සා... මට මැරෙන්න දීපං...’’ හැරී නොබැලුවත් මිතුරා පැමිණ ඇති බව දැනුණු හෙයින් ඒ හඬ පෙර තරම් වියරු නැත. “මැරෙන්න තරම් ප්‍රශ්නයක් උඹට තියෙනවද රශී...?’’ දසුන්, රශ්මිතගේ මනස නිරවුල් කරනු පිණිස නිවුණු හඬින් ඇසීය. “මාව පිච්චෙනවා බං... ඇත්තටම පිච්චෙනවා...’’ නින්ද නොයාමේ රෝගය නිසා මිතුරා වසර ගණනාවක් පුරාවට විඳින දුක හැබැහින් දැක තිබූ දසුන් අනුකම්පාවෙන් යුතුව කීවේය.

Piya Satahan Meda by Gayana S. Lakmali is a Sinhala book published by Gaya Kriyeshans, listed under Fiction, Fiction & Literature.

Book details

Titleපිය සටහන් මැද (Piya Satahan Meda)
AuthorGayana S. Lakmali
LanguageSinhala
CoverHard Cover
ISBN978-955-0929-56-5
PublisherGaya Kriyeshans

Detalles técnicos

Peso de envío250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

También te puede gustar

Pregunte a un agente de Lakpura®