Lakpura
Lakpura® · Libros

Pipuruma

Desde€2.62

From the publisher

එස්. එච්. මහින්දරත්න මහතා වසර 25ක කාලයක් තුළ දිවයිනේ ප්‍රධාන පෙළේ පාසැල් තුනක භෞතික විද්‍යා ගුරුවරයෙකු වශයෙන් සේවය කර ඇති අතර 'සයන්ස් කිට්ස්' නමින් විද්‍යා සහ ඉලෙක්ට්‍රොනික අධ්‍යාපන උපකරණ කට්ටල නිපදවීමේ ව්‍යාපාරයක් 2023 වසර වන තෙක් සාර්ථකව කරගෙන ගොස් ඇත. 'අපිම හදමු' මැයෙන් විදුසර පුවත්පතට දීර්ඝ කාලයක් තුළ සපයන ලද විද්‍යා ප්‍රදර්ශන උපකරණ ගැන ලියූ ලිපි පාඨක ජනතාව අතර ජනප්‍රිය විය.

අසාර්ථක ප්‍රයත්නයන් රාශියක අවසානයේදී ආචාර්ය සමන් කරුණාමුනි ගේ විද්‍යා පර්යේෂණය සාර්ථක වේ. ප්‍රතිඵලය, විශ්මිත හැසිරීමකින් යුක්ත වූ ගෝලයයි. එහෙත් දේශපාලන හස්තය පර්යේෂකයා මෙන්ම ප්‍රතිඵලය ද සිය පැවැත්ම වෙනුවෙන් ග්‍රහණයට ගනි. එහෙත් පර්යේෂකයා...

මෙම විද්‍යා ප්‍රබන්ධයේ දැක්වෙන නම්, ගම්, ස්ථාන මනංකල්පිත ඒවා බව සැලකිය යුතුයි. ~ කර්තෘ

Pipuruma by H S Mahindarathne is a Sinhala book published by Sarasavi Publication, listed under Fantasy, Fiction, Fiction & Literature.

Book details

Titleපිපුරුම (Pipuruma)
AuthorH S Mahindarathne
LanguageSinhala
Pages116
CoverSoft Cover
ISBN9789553135803
PublisherSarasavi Publication

Detalles técnicos

GTIN / código de barras9789553135803
Peso de envío168 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

También te puede gustar

Pregunte a un agente de Lakpura®