Lakpura
Lakpura® · Libros

Parja

Desde€2.10

From the publisher

1945 දි ඔරියා බසින් ලියවුනු පජ්ජා නවකතාව නුතන ඉන්දීය සාහිත්‍ය ග්‍රන්ථයකි' කදුකර ඔරිස්සා ප්‍රෙදේශයේ ජිවත්වන ගෝත්‍රික මිනිසුන්ගේ ජිවිත ගැන මෙයින් කියවේ' සුව දිවියක් කල් ගෙවූ ගොවි පවුලක් මුදල් ණයට දෙන්නෙකුගේ ග්‍රහණයට හසුවී කෙමෙන් විපතට පත්වන අන්දම විස්තර කරයි' ඉන්දියානු සාහිත්‍ය ඇකඩමි තයගයට අමතරව තවත් සාහිත්‍ය ත්‍යාග ගණනාවක් පිදුම් ලද පරජා නවකතාව ඉන්දියානු නවකතා වංශාවලියේ විශිෂ්ට කෘතියක් සේ පිළිගැනේ'

Parja by Ganga Niroshini Sudhuwelikandha is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleපර්ජා (Parja)
AuthorGanga Niroshini Sudhuwelikandha
LanguageSinhala
CoverSoft Cover
ISBN9789558033708
PublisherVidarshana Publishers

Detalles técnicos

GTIN / código de barras9789558033708
Peso de envío250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

También te puede gustar

Pregunte a un agente de Lakpura®