Lakpura
Lakpura® · Libros

Parassa

Desde€2.82

From the publisher

මම ජීවිතය කියවමි. එහෙත්, එය පහසු කාර්‍යයක් නොවේ. මම යළි, යළිත් කියවමි. නැවතීමේ ලකුණක්, කොමාවක් නැති ජීවිතය කියවීම කොතරම් අපහසුද? අද නිරතුරුවම සිදුවන්නේ එයම නොවේද? කවුරුත්, තම තමන්ගේ මෙන්ම අනුන්ගේ ජිවිත ද කියවති. එහෙත්, එය නිවැරදිව කියවා ගැනීම අපහසුය...! ජීවිතය කියවන්න. එය අපට දෙන දේ හා අපෙන් උදුරා ගන්නා දේ එදා, අද මෙන්ම හෙටටද පොදු බව අත්විඳින්න. බොහෝ දේ රැස් කරමින්, ඒ සමඟම තමන් තුළ තිබූ “හොඳ’’ යයි කියාගත හැකි දේ අහිමි කර ගනිමින්; කිසිදා ලබාදිය නොහැකි ලොවක් මවා පෙන්වන සමාජයක; රාස්සයින් පරාස්සයින් දකින්නට ගත් උත්සාහයක ප්‍රතිඵලයයි.

Parassa by Manel Karunathilaka is a Sinhala book published by Wijesooriya Grantha Kendraya, listed under Fiction, Fiction & Literature.

Book details

Titleපරාස්ස (Parassa)
AuthorManel Karunathilaka
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245664337
PublisherWijesooriya Grantha Kendraya

Detalles técnicos

GTIN / código de barras9786245664337
Peso de envío250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

También te puede gustar

Pregunte a un agente de Lakpura®