Lakpura
Lakpura® · Libros

Muthugala Walawwa

Desde€4.85

From the publisher

මo අඹ ගෙඩිය කකා කල්පනා කෙරුවෙම මිනව්වට මොනවා වුණාද කියලා. වලි වල්බා පාන්දරම කොහේ හරි ගියා. මැණිකා කුස්සියේ. රාජා පල්ලෙහා වන්නේ. මට හිතුණා ගබඩා කාමරේ පැත්තට ගිහින් බලන්න ඕන කියලා. හොර අඩි තියලා මම ගබඩා කාමරේ පැත්තට ඇවිදන් ඇවිත් බැලුවේ අලුතින් දාලා තියෙන ඉබ්බා දෙස. ඒක කඩලා හරි මට ඕන වුණේ ගබඩා කාමරේ ඇතුළට යන්න. ඇහෙන මානයක කවුරුවත් පේන්න නෑ. මං දන්නවා මේ වෙලාවට මුරකාරයා ඉන්නෙත් වත්ත කෙළවරේ කියලා. ඵ් හින්දා බය නැතුව මම රවුමට හදලා තිබුණ ගල්වැටියෙන් තරමක ගලක් ගලවන් උස්සගෙන ආවා.

Muthugala Walawwa by Thilini Dahamya Gamage is a Sinhala book published by Sithuwili Publications, listed under Fiction & Literature, Novels, Romantic.

Book details

Titleමුතුගල වලව්ව (Muthugala Walawwa)
AuthorThilini Dahamya Gamage
LanguageSinhala
Pages232
CoverSoft Cover
ISBN9786245673483
PublisherSithuwili Publications

Detalles técnicos

GTIN / código de barras9786245673483
Peso de envío295 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

También te puede gustar

Pregunte a un agente de Lakpura®