From the publisher
මෙම කාව්ය සංග්රහයේ අන්තර්ගතය වනුයේ පස්පව් කිරීමේ විපාක මිතුරා හදුනා ගැනීම,වසලයා සමාජය මුලා කිරීම, වංචාව,අල්ලස, සොරකම, කේලම් කීම, රැවටීම හා රැවටීමේ විපා හඳුන්වාදීමේදී ධර්මාවබෝධය ලබාදීම, ඥාණවන්තයා ද දෙමව්පියන්ට ද වැඩිහිටියන්ට සැලකීම හා එහි වටිනාකම පැහැදිළි කිරීම ද හොද බොදු කරුණු අප සමාජයේ ඇති යහපත් අයහපත් දේ මාතෘකා කරගෙන රචනා කර ඇති මෙම කාව්ය සංග්රහය ළමා වැඩිහිටි සියලු දෙනාටම එකසේ රසවිදිය හැකි වටිනා ග්රන්ථයකි.
Muthu Malaya 2 is a Sinhala book published by Author Publication, listed under Literature.
Book details
| Title | මුතු මාලය 2 (Muthu Malaya 2) |
| Language | Sinhala |
| Pages | 99 |
| Cover | Soft Cover |
| ISBN | 978-955-4135-47-1 |
| Publisher | Author Publication |


