From the publisher
නුඹත්,
අහන්කාර අහසක්
නුඹේ පොද වැස්සට,
මාව තෙමුනට...
නුඹත්,
අහඹු හමුවීමක්...
නුඹේ ඇස් දෙකෙන්,
මම ලෝකයම හෙව්වට...
Mira by Roshani Achala Abeysinghe is a Sinhala book published by Nethro Publishers, listed under Fiction, Novels.
Book details
| Title | මීරා (Mira) |
| Author | Roshani Achala Abeysinghe |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786249985001 |
| Publisher | Nethro Publishers |


