From the publisher
පුංචි මැටි ගෙයකි. එහි ජීවත් වුණේ විමල් සහ ඔහුගේ නැගණිය වන සාමා. දෙමාපියන් නැති ඔවුන්ට සිටියේ අත්තම්මා පමණයි. ඇය ඔවුන් ආදරයෙන් රැකබලාගත්තා. අත්තම්මා ජිවිකාව ගෙනගියේ පොල් අතු විවීමෙන්, කොහු ඇඹරීමෙන් සහ එළවලු කොරටුවෙන් ලැබුණු ආදායමෙන්.
Meti Gedara Lamayi by සිබිල් වෙත්තසිංහ is a Sinhala book published by ආදිත් ප්රකාශන, listed under Children's Books, Fiction, School Book Lists.
Book details
| Title | මැටි ගෙදර ළමයි (Meti Gedara Lamayi) |
| Author | සිබිල් වෙත්තසිංහ |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| Publisher | ආදිත් ප්රකාශන |


