Lakpura
Lakpura® · Libros

Kerali Gesena Suli Sulange

Desde€8

From the publisher

" ඉසකුඩිච්චියක්වත් දාන්න වෙයි උපසේන ගුරුන්නාන්සෙටවත් කියලා... පලයන් ගිහින් ලෑස්ති වෙයන් යනවා නම්.... මද්දු බේබි මහත්තයා මේකිට පිස්සුත් හදවලා තමයි මෙදා පොටේ අත ඇරලා දාන්නේ අකේලියාට සිනහවක් මවමින් බිසෝහාමි පැවසුවේ මදක් නිහඬ සිට ඉන් අනතුරුවයි.

"අර කොලුවාට අයිතිවාසිකම් කියලා සත්තම දාලා පුප්පපු තාලෙට.... ඒ කොල්ලා මද්දු බේබි මහත්තයාට කතා කරලා ඒක කිව්වාම කාර් එකේ නෙවෙයි පාරේ බස් එකේවත් යන්න බැරිවෙයි බාග විට... ඒ නිසා විගහින් ගිහින් ලැස්ති වෙයන්... ඇදලා එළියට විසිකරන්න කලියෙන් මෙතනින් ගිහින් ආපහු පන්සලේවත් ඉන්න" යැයි පවසා ඇය ඇයගේ සිනහව දිගු කළාය.

"අනේ අම්මෝ... මේ බිසෝහාමිට මම ගැන තියන අවිශ්වාසයක්....කමක් නැහැ... එහෙම වුණොත් මද්දු බේබි මහත්තයා දිට්වා සුළිකුණාටුවෙන් අනාථ වෙච්චි අයට දෙනවා කිව්ව ඉඩම්වල ඔයාගෙයි මගෙයි කෑලි දෙක එක ළඟ ඉල්ලාගෙන පැලක් අටව ගමු... ඔය කෝක කරන්නත් ඔය මකරාක්ෂයා එන්න කලියෙන් යන එක හොඳයි කියලා නම් මටත් දැන් හිතෙනවා අකේලියා ඇයගේ උරයේ දෑත් තබමින් පැවසුවේ ඇයව නිවස තුළට තල්ලු කරමිනි.

" ඉස්සෙල්ලා කට පාලා දැන් මොකද මේ බයේ වෙව්ලන්නේ' බිසෝහාමි ඇසුවේ සිනාසෙමිනි.

කිව්වේ බය නැහැ කියලා

Kerali Gesena Suli Sulange by Wathsala Karunara†ne is a Sinhala book published by Sanka Publisher, listed under Fiction & Literature, Novels.

Book details

Titleකැරලි ගැසෙන සුළි සුළඟේ (Kerali Gesena Suli Sulange)
AuthorWathsala Karunara†ne
LanguageSinhala
Pages420
CoverSoft Cover
ISBN9786245626663
PublisherSanka Publisher

Detalles técnicos

Producto n.ºLKGNGCJ33Z
GTIN / código de barras9786245626663
Peso de envío502 g
ISBN978-6245626663
Pages420
LanguageSinhala
PublisherSanka Publisher
Madubashini
Tu asesor de producto

Madubashini Gerente

¿Tienes preguntas sobre este producto, sus tallas o el envío a tu país? Contacta con Madubashini directamente; suele responder en unas horas durante el horario laboral de Sri Lanka.

También te puede gustar

Pregunte a un agente de Lakpura®