Lakpura
Lakpura® · Libros

Indiyanu Janakatha

Desde€5.05

From the publisher

ඉන්දියානු ජනකතා, සිංහල අපට ඉතා සමීපයි; ඒ ඉන්දියාව, ශ්‍රී ලංකා දිවයිනේ අති සමීපතම ඥාතියා වීම හේතුවෙන්. ඉඳින් ලොව පුරා රටවල් දහයක ජනකතා හැත්තෑ දෙකක් පියසේන වික්‍රමගේ සිංහලට අනුවර්තනය කර ඇත. ඒ අතරින් ඉන්දියානු ජනකතා නම් මේ සංග්‍රහයේ ජනකතා තිස් හතරක් (34) ඇතුළත්ය.

මේ ‍ඉන්දියානු ජන කතන්දර රජුන්, බිසවුන්, ප්‍රභූන්, ධනවතුන්, දිළින්දන් පිළිබඳ ජනකතා පමණක් නොවෙයි. ව්‍යාඝ්‍රයෝ, පුංචි කුරුල්ලෝ, හිවල්ලු, යෝධ බිලාලයෝ වගේම ගිර වු සහ බුරුවෝ ද සිටිති. මුව රජවරු ද හිඳිති. ඒ විතරද ? සත්තු, මිනිසුන් වගේ කතා කරති...! සත්තු - සත්තු පමණක් නොවේ. මිනිසුන් සමඟ ද අදහස් හුවමාරු කරගනිති.

තවත් විශේෂ පිරිසක් ද ඉන්නවා; ඒ යක්ෂයන් හා රාක්ෂයන්;

මිනිසුන්ගේ හුස්ම පොද නිසි කල්හි රැගෙන යන යම දේවයා ද වෙයි. ඒ හැර විවිධ වර්ගයේ දෙවිවරු ද ඉන්නවා. නල දමයන්ති කතාවේ දමයන්තිගේ අත පතා එන දෙවිවරු ද ඉන්නවා; නල කුමරුගේ වෙස් ගෙන ස්වයං වරයේදී කලබගෑනි ද කරති. සාපයක් නිසා දුෂ්මන්ත රජුට සකුන්තලාව හඳුනා ගැනීමට බැරි වූ මොහොතේ පිහිටට එන්නේ මහා දේව රාජයෙකි.

 

Indiyanu Janakatha by Piyasena Wickramage is a Sinhala book published by Sarasavi Publication, listed under Folk Poems & Folktales.

Book details

Titleඉන්දියානු ජනකතා (Indiyanu Janakatha)
AuthorPiyasena Wickramage
LanguageSinhala
Pages343
CoverSoft Cover
ISBN9789553128560
PublisherSarasavi Publication

Detalles técnicos

GTIN / código de barras9789553128560
Peso de envío417 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

También te puede gustar

Pregunte a un agente de Lakpura®