From the publisher
මාර්තා,
තමා වාසය කරන කඳු වළල්ලෙන් එහා ඇති විසල් ලොව දැකගැනීමේ ආශා 'සිළුවක්' හදවතේ දල්වා ගෙන සිටියාය. දිනක ඒ පැතුම සැබෑ විය.
ලිෆ්ට් බ්රෙස්
විල්තෙර අසබඩ කුඩා නිවහන
පිලොන් එහොවර
ලිට්ල් බුට්ස්
සොඳුරු නිම්නයේ සැරිසරා
විශාල නිවාස හා රළු මං මාවතේ පිරී නාගරික සමාජය තුළ ඈ සෙවු ප්‍රභාශ්වර බව විඳගන්නට ඇයට හැකිවීද?
Hedar Nimnayen Eha Lokaya by Shanika Dulani Kumanayaka is a Sinhala book published by Wijesooriya Grantha Kendraya, listed under Children & Teenage, Fiction, Fiction & Literature.
Book details
| Title | හෙදර් නිම්නයෙන් එහා ලෝකය (Hedar Nimnayen Eha Lokaya) |
| Author | Shanika Dulani Kumanayaka |
| Language | Sinhala |
| Pages | 146 |
| Cover | Soft Cover |
| ISBN | 9786246708412 |
| Publisher | Wijesooriya Grantha Kendraya |


