From the publisher
'හඳුන්මල් කඩුල්ල' මඟින් සිදුවී ඇත්තේ පෙර කී වටවන්දනාවට හා වන්ධනාකාරයාගේ මරණයට බද්ධ කරමින් යටත්විජිතවාදීන්ට එරෙහි වු උඩරට විමුක්ති අරගලය, ම්ලේච්ජ මර්දනය, විමුක්තිකාමීන්ගේ අධිෂ්ඨානය,බ්රිතාන්ය යටත්විජිතවාදි ආණ්ඩුව මඟින් ගෙන එන ලද ජනතා ද්රොහී අණපනත්, අනාඥා හා බ්රිතාන්ය පරිපලනයේ බිහිසුණු බව කියාපෑමයි
Handunmal Kadulla by සේන තෝරදෙනිය is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Fiction, Fiction & Literature, Novels.
Book details
| Title | හඳුන්මල් කඩුල්ල (Handunmal Kadulla) |
| Author | සේන තෝරදෙනිය |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556863154 |
| Publisher | දයාවංශ ජයකොඩි ප්රකාශන |



