Lakpura
Lakpura® · Libros

En 7 Dedunu Nimnaya

Desde€4.46

From the publisher

කැනේඩියානු ජාතික ලේඛිකාවක් වු ලුසී මෝඩ් මොන්ටිගොමරි ( 1874-1942 ) විසින් ලියන ලද ඈන් පොත් පෙළ ලොව පුරා ම විවිධ තරාතිරම්වල පාඨකයන් ගේ ආදරය දිනා ගැන්මට සමත් වු සම්මානනීය නවකතා මාලාවකි. "දේදුනු නිම්නය" ඒ පොත් පෙළෙහි හත් වැන්න යි. කාර්ය බහුල ගෘහණියක හා දරුවන් හය දෙනෙකු ගේ මවක වශයෙන් ඈන් ගෙවන වගකීම්වලින් පිරි ජීවිතය පිළිබඳවත්, හා ඔවුන් ගේ මිතුරු මිතුරියන් සිදු කරන නොයෙකුත් දඟකාරකම් පිළිබඳ වත් මේ පොතෙන් ඉතා චමත්කාර ජනක අන්දමින් විස්තර වේ.

En 7 Dedunu Nimnaya by ප්‍රභාත් මිරිහාගල්ල is a 978-955-0187-02-7 book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Fiction, Fiction & Literature, Translations.

Book details

Titleඈන් 7 දේදුනු නිම්නය (En 7 Dedunu Nimnaya)
Authorප්‍රභාත් මිරිහාගල්ල
Language978-955-0187-02-7
CoverSoft Cover
ISBN9789556861808
Publisherදයාවංශ ජයකොඩි ප්රකාශන

Detalles técnicos

Producto n.ºLKDV5V645W
GTIN / código de barras9789556861808
Peso de envío250 g
Madubashini
Tu asesor de producto

Madubashini Gerente

¿Tienes preguntas sobre este producto, sus tallas o el envío a tu país? Contacta con Madubashini directamente; suele responder en unas horas durante el horario laboral de Sri Lanka.

También te puede gustar

Pregunte a un agente de Lakpura®