Lakpura
Lakpura® · Libros

Elange Birida

Desde€1.12

From the publisher

එච්. රයිඩර් හැගාඩ් විසින් ඇලන් ක්වාටර්මේන් ගේ චරිතය අළලා ලියන ලද නවකතා අතරින් සිවු වැන්න වන "ඇලන ගේ බිරිඳ " ( ALLAN' s WIFE ) නමැති මේ නව ප්‍රබන්ධයට පාදක වී ඇත්තේ, එංගන්තයෙහී කුඩා දැරියක ව සිටිය දී තමා විසින් ජිවිතය බේරා දෙනු ලැබ. පසු ව අප්‍රිකාවේ රුදුරු මරු කතරක අතරමං ව සිටිය දී දෛවෝපගත ලෙස තමා ගේ දිවි ගළවා ගනු ලැබු ස්ටෙලා කාර්සන් නැමැති ඉංග්‍රිසි ජාතික තරුණිය සහ ඇලන් ක්වාටර්මේන් අතරේ ඇති වන ප්‍රේම වෘත්තාන්තය යි. ඔවුන් ගේ ප්‍ර්‍රේමය විවාහයෙන්, කූට ප්‍රාප්තියට පත් වුව ද, කෙටි කලකින් සිදු වන වියෝගයෙන්, මේ කතාන්දරය කරුණා රසයෙන් පිරුණු ශෝක කාව්‍ය‍යක් බවට පත් වෙයි.

Elange Birida by Prabath Mirihagalle is a Sinhala book published by Dayawansa Jayakody & Co – Book Publishers, listed under Fiction, Fiction & Literature, Translations.

Book details

Titleඇලන්ගේ බිරිද (Elange Birida)
AuthorPrabath Mirihagalle
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555518123
PublisherDayawansa Jayakody & Co – Book Publishers

Detalles técnicos

GTIN / código de barras9789555518123
Peso de envío250 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

También te puede gustar

Pregunte a un agente de Lakpura®