Lakpura
Lakpura® · Libros

Ekwiloniyawe Konan

Desde€1.79

From the publisher

අත්ලන්තිසය නම් මහාද්වීපය මුහුදු පතුලට ගිලී ගිය කාලයේ පටන් ආර්ය පුත්‍රයන් සම්භවය වීම දක්වා, ලිඛිත ඉතිහාසයෙන් වැළලී ගිය, අඳුරු කාල පරිච්ජේදයක් විස්තර කරමින්, රොබට් ඊ. හොවාඩ් නම් ලේඛකයා විසින් ලියන ලද කොනාන් කතාවලට ලෝක ප්‍රබන්ධ සාහිත්‍ය‍යේ හිමි වී ඇත්තේ අද්විතීය ස්ථානයකි. ප්‍රාග් ඓතිහාසික යුගයේ අර්ධ මිලේච්ජ මනුෂ්‍ය‍යා විසින් ගොඩ නංවන ලද විස්මය ජනක මහා පුර ප්‍රවරයන් ගෙන් පරිමිත රාජධානි ද, යන්ත්‍ර මන්ත්‍ර හා කුමන්ත්‍රණවලින් ඒ රාජධානිවල ඉරණම් තීන්දු වු අන්දම ද, මේ කතාවලින් කදිමට නිරූපණය වෙයි.

Ekwiloniyawe Konan by ප්‍රභාත් මිරිහාගල්ල is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Fiction, Fiction & Literature, Translations.

Book details

Titleඇක්විලෝනියාවේ කෝනාන් (Ekwiloniyawe Konan)
Authorප්‍රභාත් මිරිහාගල්ල
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555519571
Publisherදයාවංශ ජයකොඩි ප්රකාශන

Detalles técnicos

GTIN / código de barras9789555519571
Peso de envío250 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

También te puede gustar

Pregunte a un agente de Lakpura®