From the publisher
හදිසියේම තාත්තාගේ අත්
ටාන්යාගේ උරහිස මත පතිත
වුණු අතර ඔහුගේ ඇස් ඇය
ගැන විමසිලිමත් විය.
" මං විදුරු දොරෙන් ඔක්කොම
දැක්ක"යි හෙතෙම පැවසීය.
" මොකක්ද කාරණේ රත්තරනෙ.
මොකුත් වැරදීමක් වුණාද?.
Dingo by Dharmasiri Wijayaweera is a Sinhala book published by Kurulu Book Publishers, listed under Children's Books.
Book details
| Title | ඩිංගෝ (Dingo) |
| Author | Dharmasiri Wijayaweera |
| Language | Sinhala |
| Pages | 216 |
| Cover | Soft Cover |
| ISBN | 9789555912198 |
| Publisher | Kurulu Book Publishers |


