Lakpura
Lakpura® · Libros

Aragalaye Athuru Kathawak

Desde€4.48

From the publisher

මානව ඉතිහාසය හදාරන විට ඉතිහාසය පුරාම දක්නට ලැබෙන්නේ බලවතා විසින් අහිංසකයින් තළා පෙළා ක්‍රියා කිරීමයි. එනම් පාලනය කිරීමයි. මෙහි බලවතා යනු රජු නොහොත් පාලකයයි. පාලකයාගේ එකම අරමුණ තවුතිසා දෙව්ලොව වැඩ වසන ශක්‍රයා මෙන් සුරසැප විඳිමින් දවසැරීමයි.

පාලකයා එවැනි සම්පත් වළඳනුයේ පාලිතයාව කෙළි බඩු බවට පත් කරගෙන, ඔවුන්ගේ ලේ ඩහදිය කඳුළු ගංගා තුළ විනෝද වෙමිනි.

පීඩිතයින්ගේ වුවත් ඉවසීමේ සීමාවක්. එකී ඉවසීමේ සීමාව නිමා වන්නේ කැරලි නිර්මාණය වීමෙන්, අරගල උදා වීමෙන්. හොඳම නිදසුන 1788 දී පමණ ප්‍රංශයේ සිදු වූ අරගලය ' නොහොත් ප්‍රංශ විප්ලවයයි. එය අසාර්ථක වුවත්, එවකට එහි සිටි පාලකයා වූ 16 වන ලුවි රජුට ගිලටීනයට ගෙල දීමට සිදු වුණා. එය නිර්ධනයින්ගේ සුන්දර අත්දැකීමක්.

Aragalaye Athuru Kathawak by Nihal P. Jayathunga is a Sinhala book published by Aratuwa Book Publishers, listed under Adventure, Fiction, Fiction & Literature.

Book details

Titleඅරගලයේ අතුරු කතාවක් (Aragalaye Athuru Kathawak)
AuthorNihal P. Jayathunga
LanguageSinhala
Pages360
CoverSoft Cover
ISBN9789557012155
PublisherAratuwa Book Publishers

Detalles técnicos

Producto n.ºLK67Y6377Z
GTIN / código de barras9789557012155
Peso de envío436 g
Madubashini
Tu asesor de producto

Madubashini Gerente

¿Tienes preguntas sobre este producto, sus tallas o el envío a tu país? Contacta con Madubashini directamente; suele responder en unas horas durante el horario laboral de Sri Lanka.

También te puede gustar

Pregunte a un agente de Lakpura®