Lakpura
Lakpura® · Libros

Ambu Daruwo

Desde€2.01

From the publisher

"ඔන්න අම්මේ තෙමුවා. පුතා දෙන්න මගෙ අතට." බබුන් කීවා ය.

"කෑනොගහ ඉඳිං. පොඩි එව්වො වුණාම තෙත දාන්නෙ නැද්ද?"

"ඔය රෙද්ද ගලෝල දෙන්න අම්මෙ නංගිට අව්වට දාන්න." බබුන් නැවත යෝජනා කරයි.

"පිස්සු නැතිව හිටහං, මට ඕවා හුරුයි පුතා අතට ගන්නකොට ම හතුවා තෙත් කරයි කියල. තෙත නෙමෙයි, කැත දැම්මත් මං රෙද්ද ගලවන්නෙ නෑ. මේ වෙලුන් පොඩි කාලෙ දණගාගෙන ඇවිල්ලා මගෙ බත් මැටි කෝප්පෙට එක දහදොළොස් වතාවක් තෙත දාන්න නැතැයි. මං බත් ටික අහක දැම්මැයි?"

ඉහ වහා ගිය දයාවෙන් මව දෙස බලාහුන් වෙලුන් මහ ආඩම්බරයකින් යුතුව ගෙනා පැස ඔසවාගෙන නැන්දනිය වෙත ගොස් එය ඇය ඉදිරියේ තැබුවේ ය.

Ambu Daruwo by Jayasena jayakodi is a Sinhala book published by Dayawansha Jayakody and Company, listed under Fiction, Novels.

Book details

Titleඅඹු දරුවෝ (Ambu Daruwo)
AuthorJayasena jayakodi
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556863345
PublisherDayawansha Jayakody and Company

Detalles técnicos

GTIN / código de barras9789556863345
Peso de envío250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

También te puede gustar

Pregunte a un agente de Lakpura®