From the publisher
දැන් ප්ලම්බ් ඔහුගේ අසන්නන්ගෙන් ප්රශ්ණ කරයි. "කවුද ඔයාගේ පැරෂුට් එක එතුවේ?" ඔහු දිගින් දිගටම ප්රශ්ණ කරයි. දිනය ගෙවා දැමීමට උපකාරී වන කවුරුන් හෝ අප සැමටම සිටියි. සතුරු අඩවියේදි ඔහුගේ ගුවන් යානය බිම හෙලනු ලැබු විට ප්ලම්බ්ට බොහෝ වර්ගයේ පැරෂුට් අවශ්ය විය. ඔහුගේ ශාරීරික පැරෂුටය, ඔහුගේ මානසික පැරෂුටය සහ ඔහුගේ ආධ්යාත්මික පැරෂුටය.
Ahaskudaya by DIMUTHU SUMUDU LIYANAGE is a Sinhala book published by Dimuthu Publication, listed under Fiction.
Book details
| Title | අහස්කුඩය (Ahaskudaya) |
| Author | DIMUTHU SUMUDU LIYANAGE |
| Language | Sinhala |
| Pages | 112 |
| Cover | Soft Cover |
| ISBN | 9786249782112 |
| Publisher | Dimuthu Publication |


