From the publisher
ශිෂ්යත්ව විභාගයේදී ඉහළම ලකුණු ලබාගැනීමට උත්සාහ දරන ඔබට ඖෂධ පැළැටී හඳුනාගෙන නම් කිරීමේ හැකියාව තිබිය යුතුය. ක්රි.ව. 2003 - ක්රි.ව. 2007 දක්වා ශිෂ්යත්ව විභාගවල ප්රශ්න පත්රවලට පැමිනි ඖෂධ පැළැටී ගැන විස්තර මෙම කෘතියේ සදහන් වේ.
1 by Prem Dissanayake is a Sinhala book published by Malpiyali Publication,, listed under Health, Health Family & Lifestyle.
Book details
| Title | ඖෂධ පැළැටී (1) |
| Author | Prem Dissanayake |
| Language | Sinhala |
| Pages | 54 |
| Cover | Soft Cover |
| ISBN | 9789556601930 |
| Publisher | Malpiyali Publication, |



